මුළු පවුලම එකතු කරන් මේරියන්ස් නායක නලින් පෙරේරා කැන්ගරු දේශයේ සිදු කළ ආදරණිය ෆොටෝශුට් එක මෙන්න..(PHOTOS)

Sri Lanka Australia Gossip Today
By Sewvandhi Feb 11, 2023 03:01 PM GMT
Report

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා, ප්‍රසංග මාලාවක් සඳහා සහභාගි සදහා රටෙන් පිටව ගොස් මේ දිනවල සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.

ඔහුගේ දියණිය ස්වේතාද පසුගිය වසරේ විවාහ වී ඇගේ සැමියා සමඟ දැන් මෙල්බන් නුව‍ර ජීවත් වෙන්නේ. පසුව මීට මාස කීපයකට කලින් නලින්ගේ බාල පුතුද අධ්‍යපන කටයුතු සඳහා මෙල්බන් නුවර පැමිණියා. මෙවර ඕස්ට්‍රේලියානු සංචාරය යන්න නලින් තමන්ගේ ආදරණීය බිරිඳවත් එකතු කරගන්න අමතක කළේ නැහැ.

මුළු පවුලත් එක්කම මෙල්බන් නුවර සිට නලින් පෙරේරා අපූරු ඡායාරූප රූගත කිරීමක් සිදුකර තිබුණා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඒ ඡායාරූප රූගත කිරිම...


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery