සියල්ලන්ගේ අවධානය දින ගනිමින් සුරංගනාවියක් ලෙස හැඩ වී විවහා පත් වූ නලින් පෙරේරාගේ සුරූපි දියණිය - (PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Aug 17, 2022 06:28 PM GMT
Report

ගෙවුණු සතිය කලා ලෝකයට මංගල සීනු හැඩවුණු සතියක් වුණා. ඒ අතර ප්‍රවීණ ගායක නලීන් පෙරේරාගේ දියණියගේ විවාහ මංගල උත්සවය කැපී පෙනුණා. ඇය අත ගත් මනාලයා වූයේ රනිත්.

සුරංගනාවියක් වගේ සැරසිලා උන්නු ස්වේතාට ලැබුණු ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ඔන්න ඉතින් ඇය හරිම ආදරණීය සටහනක් එක්ක මුහුණු පොතට අපූරු ඡායරූපයක් එකතු කර තිබුණා.

මේ ඒ ඡායාරූපයත් තවත් ඇස රැඳි රූ කිහිපයක්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery