ප්‍රධාන රෝහලක අධිකරණ වෛද්‍යවරයා අතුරුදන් වෙයි

By Sewvandhi Jan 15, 2023 08:01 AM GMT
Report

නාගොඩ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

 පොලීසිය පැවසුවේ අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් අදාළ පැමිණිල්ල කළ බවය.

වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රියේ කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබි හමුව ඇති අතර කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.