නාගානන්දට නීතිඥ වෘත්තිය අහිමිවෙයි.

Supreme Court of Sri Lanka Law and Order
By Wayomi Feb 29, 2024 05:33 AM GMT
Report

මින් ඉදිරියට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට නීතිඥ වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇත.