අදත් වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයක්.

CID - Sri Lanka Police Sri Lanka Police Investigation
By Sithumi Feb 14, 2023 04:12 PM GMT
Report

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු අද (14) පස්වරුවේ සිදු කළ වැඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදීයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළාගොස් තිබෙන බව දුරටත් සඳහන්.