සීඝ්‍ර ලෙස මරාන්තික මාර්බර්ග් වෛරසය පැතිරේ - රෝග ලක්ෂණ මෙන්න
World Health Organization
Africa
By Sithumi
අප්‍රිකාව තුළ මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරස තත්ත්වය වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබේ.
ටැන්සානියා, ගිනියාව යන රටවල වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාර්බර්ග් වෛරසය ඉහළ මරණ අනුපාතයක් සහ වසංගත විභවයක් සහිත බෝවන රෝගයක් බවට WHO විසින් අනාවරණය කර තිබේ.
අධික උණ, අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනය සහ හිසේ කැක්කුම මෙහි රෝග ලක්ෂණ වන බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |