ටිකට් නැතුව දුම්රියේ යන්නන් සංඛ්‍යාවත් වැඩි වෙලා..

Sri Lanka Transport Fares In Sri Lanka Sri Lanka Railways Department of Railways
By krishani Apr 09, 2023 04:43 AM GMT
Report

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ වැඩිවීමක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එලෙස මගීන් කටයුතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් පහත වැටෙන බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ දැමීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

කෙසේවෙතත්, දැනට එලෙස ගමන් කරන මගියෙකුගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 3,000ක මුදලක් දඩ මුදල ලෙස අය කෙරෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join