වඳුරු උණ සම්බන්ධයෙන් ප්‍රබල රටක හදිසි තත්ත්වයක්..

Monkeypox ‎Monkeypox virus
By krishani Aug 05, 2022 09:07 AM GMT
krishani

krishani

in ලෝකය
Report

වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් ද මේ වනවිට වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවසන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join