හදිසියේම මිරිහානේ ආරක්ෂාව තර කෙරේ - හේතුව මෙන්න..
Sri Lanka Army
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව වාර්තා වනවා.
ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ඉදිරිපිටින් මීට වසරකට පෙර ආරම්භ වූ අරගලය සැමරීම සඳහා කණ්ඩායම් කටයුතු කරනවා යැයි ලැබුණු ආරංචියක් මතයි.
අවශ්‍ය වුවහොත් පොලිස් භට කණ්ඩායම්වලට අමතර ව එම ප්‍රදේශයට හමුදා ආරක්ෂක අංශ ද අනුයුක්ත කිරීමට සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.(උපුටාගැනීමක්)
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |