අමාත්‍යංශ 28ක ලේකම්වරු පත් කරයි. හමුදා නිලධාරින් රැසක් ඉවතට..නව ලැයිස්තුව මෙන්න..

Sri Lanka Politician Sri Lanka
By Aruna Jul 27, 2022 05:48 AM GMT
Report

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ.

මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය තවදුරටත් කමල් ගුණරත්න මහතා විසින් දරනු ලබයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත්කර ඇත්ත නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery