ලොව පුරා Microsoft සේවාවට සිදුවූ දේ මෙන්න..
Microsoft
Sri Lanka
By Aruna
පරිශීලකයින්ට මෘදුකාංගයට ප්‍රවේශ වීම බැරිවෙයි ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වේ.
පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |