ඖෂධ හිඟය උග්‍ර වෙයි - රෝගින් රැසක් අසීරුතාවයක

Sri Lanka
By krishani Jan 14, 2023 12:12 AM GMT
Report

දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතිනෂධ හිඟය හේතුවෙන් සායනික රෝගීන් මරණයට පත්වීම ද දිනෙන් දින ඉහළ යන බවය.

කෙසේවෙතත් පිළිකා ඖෂධ වර්ග බොහෝ ප්‍රමාණ්‍යක් මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් රෝහල්වල නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join