හර්ෂ එළියට - බහුතරයෙන් මයන්ත ඇතුළට..
Parliament of Sri Lanka
Samagi Jana Balawegaya
Harsha de Silva
By Sewvandhi
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක පත් කර තිබෙනවා.
ඒ, අද (23) දහවල් රැස්වු තේරීම් කාරක සභාවේ දීයි.
මෙම තනතුර සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යෝජනා කළ ද, එහි බහුතරය හිමි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායකගේ නම යෝජනා කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |