මැයි නවය අරගල භූමියට පහරදීමට ජොන්ස්ටන් ඇතුළු සැකකරුවන් 31ක් නම් කරයි..! හිටපු ජනපති මහින්ද හා නාමල් ඉවතට..
                                    
                    Sri Lankan protests
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ගාලු මුවදොර අරගලයට මැයි 9 වැනිදා පහරදීම සම්බන්දයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනකු නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු පවරන ලෙසද නීතිපතිවරයා ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා ගොනු නොකිරීම විශේෂත්වයක්.
මේ අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මේ චෝදනා එල්ලවන්නේ ඔහු පොලිස්පති ලෙස පත්වනු ඇතැයි විශ්වාසයක් පවතින පසුබිමකයි.
Liyanarachchige Nishantha Mendis
Suduwadewage Subash
 Jayashantha Fe ando
Sinhara Amal Pushpakumara de Silva
Vithana Pathiranage Milan Sajith Jayathilaka
Kurugamage Sanath Nishantha Perera
Liyanage Abeyratne Suresh
 Priyasath alias Dan Priyasath
Wannakuwaduge Samanlal Fe ando
Sameera Chaturanga Ariyaratne
Gamlath Jayantha Rohana
Liyanage Geethaka Perera
Jayamanna Kankanamlage Bandula Wiiekumara
Pushpalal Kumarasiri
Amithananda Abeywickrema
Kompannage Mini Prashanthi
 Fonseka alias Welle Ramani
Asanka Nayaka Wiiesinghe alias
 Satha Nalaka alias Arabi Wasantha
Kespalage Don Aruna Priyashantha
Aiantha Liyanage
Goniyamalige Supemsiri Aponso
Samarakkodi Jayalath Wasantha
 Sarojini Jayalath alias
 Handapangoda
Thelge Ariyadasa Peiris
Keerigama Pamunuwage Narendra
 Dulip Fe ando
Kahadagamage Mahindaratne
Nishantha Chamin Upatissa
 Jayasinghe
Jhonston Fe ando
Kuruppuarachchige Don Sajith
 Saranga
Ranabahu Mudiyanselage Thusitha
 Sampath Nanayakkara
Horanage Pradeep Shriyantha Fe ando
Liyanage Shanaka Antony Fe ando
Mahawattage Priyanath Mackenzy Fe ando
Babina Hannadige Gayan
 Pushpakumara Peiris
Kapuwattagedera Prageeth
 Sujeewa Bandara
Kuruppu Mudiyanselage Lalith
 Udesh Madhubhanu
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |