විදෙස් ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රොනික වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ කාලය ගැන ප්‍රකාශයක්.
Manusha Nanayakkara
Sri Lanka
By krishani
විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ඒ අනුව ලබන අගෝස්තු මාසය දක්වා අදාළ කාලය දීර්ඝ කරනු ලබයි.
තවද මෙරටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයින්ට ද ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ඒ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |