මනූෂ කියන සෝවියට් පන්නයේ විප්ලවය..(VIDEO)

Manusha Nanayakkara Ranil Wickremesinghe Sri Lankan protests Samagi Jana Balawegaya Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 25, 2022 02:08 PM GMT
Report

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මනුෂ නානායක්කාර මහතා අරගලය මෙන්ම නව ජනපති පත්වීම සම්බන්ධයෙනුත් අදහස් දැක්වූවා.

එහිදී එතුමා සඳහන් කළේ gota go home ලෙස මුලින්ම පාරට බැස්සේ ඔවුන් බවයි .ඉන්පසුව තරුණ ප්‍රජාවත් ඊට සහභාගි වූ බවයි. එමෙන්ම ඔලුගෙඩි මාරු කිරීම නොව system change කිරීම සිදුකළ යුතු බවත් සඳහන් කළ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now