හෙට වැඩි වන ගෑස් මිලට සිදු කරන්න යන වෙනස.

Sri Lanka Litro Gas Price
By Wayomi Mar 04, 2023 06:35 AM GMT
Report

හෙට (05) දිනයේ මිල සූත්‍රයට අනුව ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට නියමිතයි.

කෙසේ වෙතත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ, මිල වැඩි නොකර ජනතාවට සහනයක් දීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණයක් ගැනීමට බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW