හිටපු ජනපති කොවිඩ් ආසාදිත වෙයි..
COVID-19
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |