ගෝල්ෆේස් ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්
Galle Face Protest
Maithripala Sirisena
Sri Lankan protests
Sri Lanka
By Sithumi
ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස් වෙත පීඩාකාරී මර්දනයක් දියත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේ එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නව ජනාධිපතිවරයෙක් වැඩ ආරම්භ කර පැය 24ක් ගතවීමටත් පෙර මෙවැනි මර්දනකාරී ක්‍රමවේදයකට එළඹීම අනුමත කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |