හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව.

Maithripala Sirisena Sri Lanka
By krishani Mar 14, 2023 09:01 AM GMT
Report

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු රිට් පෙත්සමක් ගොනු කරනු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.