සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..(VIDEO)
Sri Lanka Parliament
Maithripala Sirisena
Sri Lanka
Sri Lankan political crisis
By Sithumi
පාර්ලිමේන්තුවේ පිරිසක් සර්වපාක්ෂික ආණ්ඩුවට අකමැති වීම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීමට බාධාවක් බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |