හිටපු ජනාධිපතිවරයා මැනිලා නුවරට..
Maithripala Sirisena
Government Of Sri Lanka
By krishani
විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ඇත.
ඒ අනුව මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සදහා ලබාගත හැකි සහය පිළිබඳව ද සාකච්ඡා කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |