හිටපු ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්..! (VIDEO)
SLPP
Maithripala Sirisena
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
වත්මන් ජනපති පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීමට උත්සහ ගනිමින් සිටින බවට පෙනෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය කවුරුන් හෝ විසඳනවා නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය එම පාර්ශ්වයට සහයෝගය දක්වන බවද ඒ මහතා කියා සිටියා.
එමෙන්ම වත්මන් රජයේ කිසිදු තනතුරක් ලබා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |