මහින්ද රාජපක්ෂගේ දකුණු අත ලෙස සිටි අයෙක් ඔහුව හැර යයි..(PHOTO)
Matara
Mahinda Rajapaksa
Sajith Premadasa
Sri Lanka Podujana Peramuna
Samagi Jana Balawegaya
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබෙෙන බව වාර්තා වනවා.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු පත්කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට බවයි පැවසෙන්නේ.
හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුනු අයෙක් වීම විශේෂත්වයක්.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%