හිටපු ජනපති ගෙන් මැතිවරණයක් ගැන ඉගියක්..

Mahinda Rajapaksa Sri Lanka
By Aruna Mar 28, 2023 12:36 AM GMT
Report

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේබව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now