08 වන විධායක ජනපති තෝරන්න හිටපු ජනපති මහින්දගේ සූදානම මෙන්න.(LIVE)
Parliament of Sri Lanka
Mahinda Rajapaksa
Sri Lanka
President of Sri lanka
By Aruna
මේ වන විට අටවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී තිබෙනවා.
වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
සජීවී විකාශනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |