මැතිවරණය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියන කතාව.
Mahinda Rajapaksa
Sri Lankan political crisis
By krishani
මැතිවරණය පැවැත් විය යුතු බවත්, එය කල්දැමිය යුතු නැති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවසීය.
ඒ ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
ඔහු කළ ප්‍රකාශය පහතින්,
"මැතිවරණ කල්දාන්න ඕනේ නැහැ. මැතිවරණ තියන්න ඕනේ කියන එකයි අපි කියන්නේ.මැතිවරණ තියෙන්නේ තියන්නනේ.නැතුව කල්දාන්න නෙමෙයිනේ." යනුවෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |