මීට පස්සෙ මෙන්න මේ දේට නම් අවසර නෑ - රජයෙන් තීරණයක් මෙන්න..

Mahinda Amaraweera Sri Lanka Politician Ministry of Agriculture Latest Headlines Decision Making
By krishani Mar 15, 2024 06:25 PM GMT
Report

මින් පසුව කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා නොදෙනු ඇත.

මීට පස්සෙ මෙන්න මේ දේට නම් අවසර නෑ - රජයෙන් තීරණයක් මෙන්න.. | Mahinda Amaraweera Annousment

ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

මේ බව ඒ මහතා කියා සිටියේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ය.

මෙම රැස්වීම ඊයේ (14) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහි අරමුණ නාගරිකව ඇති කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම වේ.

කෙසේ වෙතත්, පාදුක්ක තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කෘෂිව්‍යවසායකයින්ට කුකුළු පැටව් හා පොල් පැළ ද බෙදාදීමක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%