දිවයිනට පොහොර තොගය ලැබීමෙන් පසුව මහින්ද අමරවීර කරන්න යන දේ මෙන්න.
Mahinda Amaraweera
Sri Lanka
By Aruna
අද දිවයිනට පොහොර තොගය භාරගැනීමෙන් පසු තමන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම පොහොර තොගය ලබා ගැනීමෙන් පසුව ඉදිරි දින කිහිපයේදී ගොවි ජනතාවට පොහොර බෙදාදීමට සූදනම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |