දහසක් සිසුන් ගේ දෑස් පාදා රටම කම්පා කරමින් අවසන් ගමන් ගිය.. ටියුෂන් ගුරුවරයා..

By Sithumi Jul 31, 2022 05:32 PM GMT
Report

ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ මහතා ඊයේ ජීවිතක්ෂයට පත්වූවා. නිවසේදී සිදු වූ ලිස්සා වැටීමකින් ඔහුගේ නහරයකට හානි සිදුව තිබූ අතර ඉන් පසුව ඔහු රෝහල් ගතකරනු ලැබූවා.

එහෙත් දින කිහිපයකින් පසු ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් අතර බොහෝ දෙනා ඔහුගේ වියෝව පිළිබඳව කම්පා වනුයේ ඔහු සිසුන් මෙන්ම ගුරුවරුන් අතරද ජනප්‍රිය චරිතයක් වූ බැවිනුයි.