මහේල ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවතට?

Mahela Jayawardene Mumbai Indians Sri Lanka Sinhala news
By R.rishma Oct 17, 2026 09:18 AM GMT
Report

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉවත් වන බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ මහේල ජයවර්ධන අතර පැවති සම්බන්ධතාව අවසන් වන බවට වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳ නිල නිවේදනයක් සහ එහි වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීම අවශ්‍ය වේ.