මහරගම උණුසුම් වෙයි..! විශාල සෙබළුන් පිරිසක් ආරක්ෂාවට යොදවයි (VIDEO)

Sri Lanka SL Protest Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 02, 2022 12:37 PM GMT
Report

මහරගම IOC ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදා නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබේ.

 විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටට රැස්ව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නොමැති බවට ජනතාව පවසමින් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් රට තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now