මාධවී ඇන්තනී අලුත් පෙම්වතා ගැන කියල උණුසුම යන්නත් කලින් තවත් ජනප්‍රිය චරිතයක් එක්ක ඉන්න එකක් ලීක් වෙයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna සති 4 කට පෙර
Report

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ගැන මේ දිනවල හැමෝම කතා කරනවා.

ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟයි.

තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල දැන් මාධවීගේ පෙම්වතා බව හැමෝම දන්නවා.

නමුත් පසුගිය දිනෙක මාධවී තවත් තරුණයෙක් සමඟ ඉන්නා සේයාරුවක් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

ඔහු වෙනුක වික්‍රමාරච්චි නම් නිරූපණ ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ඒ වගේම දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්.

ඒ වගේම ඔහු සිනමා නිර්මාන ගනනාවකටම ඇඳුම් නිර්මාණය කළ සම්මානනීය ඇඳුම් නිර්මාන ශිල්පියෙක් බවයි ආරංචිය හැටියට දැනගන්න ලැබෙන්නෙ.

ඔහු ෂැගේ පෙම්වතාද එසේත් නැත්නම් ළඟම හිතවතෙක්ද කියලා නම් දන්නේ ඇයම තමයි.

පහත දැක්වෙන්නේ මේ සමාජ මාධ්‍යවල සංසරණය වන ඔවුන්ගේ ඡායාරූපයයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery