ජනපති මන්දිරයෙන් හමුවූ සුඛෝපභෝගී වාහන...(VIDEO)
Galle Face Protest
Gotabaya Rajapaksa
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
මේ වන විට ජනාධිපති මැදුරට විරෝධතාකරුවන් ඇතුළු වී තිබෙනවා. එහිදී අධි සුඛෝපභෝගී වාහන රැසක් ජනපති මන්දිරය තුළ තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම වීඩියෝව පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |