LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, දියණිය සහ බිරිඳ විදෙස් රටක..? කළු ඇදගත් කාන්තාවක් මෙහෙයුමක..(VIDEO)
LTTE Leader
Velupillai Prabhakaran
By Sewvandhi
LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, දියණිය සහ බිරිඳ ස්විස්ටර්ලන්තයේ තුළ ජීවත් වන බවට තොරතුරු වාර්තා කරන බව යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රය නියෝජනය කරන අරුන් සිද්ධාර්ත් ප්‍රකාශ කරනවා.අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
කළු ඇඳුමක් ඇඳගත් කාන්තාවක් පෙන්වමින් ඇය ප්‍රභාකරන්ගේ දියණිය බව සඳහන් කරමින් ස්විට්සරලන්තය තුළ මුදල් එකතු කිරීම සිදුකරන බව අරුන් සිද්ධාර්ත් වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රභාකරන්ද එහි සිටින බව සඳහන් කරම්න් මුදල් එකතු කිරීමක් එක්තරා පිරිසක් සිදුකරන බවද ඔහු කියයි.
මේ අතර පුනුරුත්ථාපනය නොවී ඉන්දියාවට පැනගිය කොටි සංවිධානයේ සාමාජිකයන්ට තමිල්නාඩුව තුළ නැවත පුහුණුවක් ලබාදෙන බවට තහවුරු නොකල වාර්තා ඇති බව ද ඔහු පවසයි.
අරුන් සිද්ධාර්ත් අන්තර්ජාල නාලිකාව හා සිදුකල සාකච්චාව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |