හැමෝම බලාසිටි LPL පැවෑත්වෙන දිනය මෙන්න

Cricket Sri Lanka Cricket
By Sithumi Mar 27, 2023 03:33 PM GMT
Report

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

   කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now