ජනපතිට හදිසියේම බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගෙන් විශේෂ දුරකථන ඇමතුමක්..! විශේෂ Twitter සටහනකුත් තබයි..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 23, 2022 05:51 PM GMT
Report

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපය භාර අමාත්‍ය Lord (Tariq) Ahmad ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දුරකතන සංවාදයක නිරතවී තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව, ආර්ථික තත්ත්වය, සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තම අවධානය යො වී ඇති බවයි

අභියෝග මධ්‍යයේ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව බ්‍රිතාන්‍ය අමාත්‍ය Lord (Tariq) Ahmad සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery