ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Litro Gas
By krishani Jul 20, 2022 05:35 AM GMT
Report

මේ වන විට දිවයින පුරා ගෑස් සිලින්ඩර ලක්ෂ පහක් පමණ බෙදා හැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

කොළඹින් පිට ප්‍රදේශ රැසකට ගෑස් සිලින්ඩර 60,000ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join