ලිට්‍රෝ ගෑස් මිල හෙට වෙනස් වෙයි

By Sithumi Mar 04, 2023 11:26 AM GMT
Report

 ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (05) දිනයේදී සිදුවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ. මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරයි.

මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසුවා.