පාරිභෝගිකයන්ට යළිත් ලිට්‍රෝ ගෑස් නෑ - සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
Sri Lanka Economic Crisis
Litro Gas
Litro Gas Price
By Sewvandhi
අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සැපයීම තව දුරටත් සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
එළැඹෙන හත් වැනි දා තෙක් ගෘහස්ථ ගෑස් වෙළඳ නිකුත් නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
මෙම මාසය තුළ ගෑස් මෙට‍්‍රික් ටොන් තුන් දහසක් මෙරටට ආනයනය කරන බවද පැවසූ ඔහු එම පළමු තොගය රැගත් නෞකාව ලබන 6 වැනිදා මෙරටට පැමිණෙනු ඇතැයිද කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |