විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් එලියට - නම් ලැයිස්තුව මෙතැනින්..

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Mar 10, 2023 12:45 PM GMT
Report

 විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛකනය ඉල්ලා තිබුණි.

එම නාමලේඛනය මෙතනින්..

    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now