ශ්‍රී ලංකවේ ලාදුරු රෝගය ඉහළ යන ලකුණු.වැඩිම රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්කය මෙන්න.

Colombo Sri Lanka
By Wayomi Mar 13, 2023 12:33 PM GMT
Report

ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා.

එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ.

ඒ අනුව දිනක් තුළ කළ පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගීන් දෙදෙනෙකු සොයා ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධික වන අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 246 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 


 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්