ඉන්ධන මිල ගැන ආපු අලුත්ම ආරංචිය.. විදුලි ගාස්තුවටත් වෙන දේ..රටම කළඹමින් ආපු නවතම තීන්දු මෙන්න..
රටේ මේ වන විට මැතිවරණය සදහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එවැනි පසුබිමක මැතිවරණය නියමිත දිනයටම පැවැත්වීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දු කළා.
එමෙන්ම මේ වන විට විදුලි බිල , ඉන්දන මිල ආදිය පිළිබදව රටේ කතා බහට ලක්වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක රටම කැළඹූ පුවත් මෙන්න.
ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..
දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..
මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.
රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..