බිහිසුණු අනතුරක්, ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක්.. ගතවූ පැය කිහිපය උණුසුම් කළ සිදුවීම් මෙන්න..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Economy of Sri Lanka Parliament Election 2024
By Sithumini Oct 11, 2024 07:07 AM GMT
Report

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා නාමයෝජනා භාර දීම අදින් අවසන් වනවා. ඒ අනුව මේ වන විට බොහෝ දෙනා සිය නාමයෝජනා භාරදීමේ කටයුතුවල නියැලෙමින් සිටිනවා.

එවැනි පසුබිමක ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් පහතින් බලන්න.

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..18ක් රෝහල් ගත කරයි.(PHOTOS)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නාන කාමරයක් තුළ මියයයි..

ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න..

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයට දැනුම්දීමක්.