අලුත් අවුරුද්දට අලුත් වෙන්න ලස්සනම හෙයා කට්ස් මෙන්න ඔයත් තෝරගන්න.(PHOTOS)
Hair Growth
Motion of no confidence
Latest Headlines
By Sithumini
අලුත් අවුරුද්දක් කියන්නේ අපි ගොඩක් දේවල් වලින් අලුත් වෙන්න උත්සාහ කරන දෙයක්නේ.
ඉතින් ඒ නිසාම අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනි. ඉතින් එහෙම දේවල් වලින් අපිට හොද කන්ෆිඩන්ට් ලෙවල් එකක් වගේම හොද දේවල් අත් විදින්න හැකි වෙනවා.
ඉතින් එහෙම අලුත් වෙන්න හිතන ඔයාට අලුත් අවුරුද්දට ලස්සන හෙයා ස්ටයිල්ස් ටිකක් අපි අරගෙන ආවා.
ඔයත් මේ හෙයා ස්ටයිල්ස් වලින් ඔයාටත් ගැලපෙනම හෙයා ස්ටයිල් එක හොයාගන්න අමතක කරන්න එපා.






