ලංකා T10 තරගාවලිය ගැන දැනුම්දීමක්..!

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Feb 26, 2024 03:21 PM GMT
Report

පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර එක් සංචිතයකට ක්‍රීඩකයින් 16ක් අයත් වෙයි.

ඉන් 6 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් ය.