ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කරයි.

Sri Lanka Landslide In Sri Lanka
By krishani Apr 09, 2023 03:38 AM GMT
Report

බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

ඒ බදුල්ල – හල්දුම්මුල්ල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join