දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල සිටින්නන් අවධානයෙන් ඉන්න.. (PHOTOS)

Sri Lanka Landslide In Sri Lanka
By krishani May 05, 2023 03:42 AM GMT
Report

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ කෑගල්ල, බදුල්ල, මාතර,මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.

එම නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


GalleryGalleryGallery