ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවත් දීර්ඝ කරයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS)
                                    
                    Sri Lanka
                
                                                
                    Landslide In Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ කෑගල්ල, කුරුණෑගල ,ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ය.
මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (11) දින පෙරවරු 9.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 

