පාර්ලිමේන්තුව වැටලීමට අණදුන් ප්‍රධානියා හෙළිවෙයි... ප්‍රබල තනතුරක් දැරූ කෙනෙකුත් ලඟම ඉදලා.(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka
By Aruna Jul 14, 2022 05:43 AM GMT
Report

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සහ කතානායක නිල නිවස ඉදිරිපිට දී පැවැති විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තුව වැටලීමට රටේ ජනතාවට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ආරාධනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතියි.

පාර්ලිමේන්තුව වැටලීම තුළිනි තුළින් අවසන් අරගලය සිදුකරන බවද ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ද සිටින ආකාරය දැකිය හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now